ආයුබෝවන් !
මගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසුණු ඔබ සාදරයෙන් පිලිගන්නවා.
මම ආසියානු පැසිෆික් තොරතුරු තාක්ෂණ අධ්‍යනායතනයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක්. ලිවීම වගේම කියවීමත් මගේ විනෝදාංශ. මම තදින්ම බ්ලොග්කරණයට ඇබ්බැහි වුන කෙනෙක්. මගේ දවස පටන් ගන්නේත් ඉවර වෙන්නේත් ලාංකීය සිතුවිලි බ්ලොග් සින්ඩිකේටරයෙන්. අනිත් අයගේ බ්ලොග් කියවලා රසවිඳිනවා වගේම මමත් බ්ලොග් ලියනවා. ඒක මගේ විනෝදාංශයක්.
දැනට පරිඝණක අංශයෙන් ඉගනීම කලත් අනාගතයේ ජනමාධ්‍යවේදය හා සමාජ විද්‍යාව ඉගන ගන්නත් අපරදිග දර්ශනය තව දුරටත් ඉගන ගන්නත් මම බලාපොරොත්තු වෙනවා.







