By තරිඳු, on August 9th, 2010
“තරිඳු අයියේ, ඔයා මට කොච්චරක් ආදරේද ?”
මම පොතට ඔබාගෙන හිටිය ඔලුව එලියට අරන් නිමේෂා දිහා බැලුවා. මගේ උරහිසේ තියාගෙන ඉන්න ඔලුව මගේ දිහාවට හරවල උත්තරයක් බලාපොරොත්තුවෙන් මං දිහා බලාගෙන ඉන්නවා. කියව කියව හිටපු පොතේ පිටුව නවල පැත්තකින් තියල මම නිමේෂාගේ නලලට වැටිල තියෙන කෙස් රොදක් පැත්තකට කලා.
“ගොඩක්”
මම කිව්වේ හිමිහිට එයාගේ නලල ඉඹින ගමන්.
“ඔයාට බැරිද බබා ඔය . . . → Read More: ඔයා මට කොච්චර් ආදරෙයිද ?
By තරිඳු, on August 6th, 2010
අපේ ජීවිත හැඩ ගස්වන්නේ මොන බලවේගයක් විසින්ද ? කෙනෙක් කියාවි කර්මය කියල. තව කෙනෙක් කියාවි සර්ව බලධාරී දෙවි කෙනෙක් කියල. ඇත්තටම ඒක එහෙමද ? අපේ ජීවිත වල පාලනය තියෙන්නේ අපේ අතේ නෙමේද ? ඒක එහෙමනම් අපි රූකඩ නෙමේද ? රූකඩ නටවන්නා දෙවියන් වේවා කර්මය වේවා, අපි තවත් කෙනෙක් අදින හොලවන නූල් අග ගැටගැහිච්ච රූකඩද ?
මම ලඟදි . . . → Read More: තීරණ සහ තෝරාගැනීම්
By තරිඳු, on August 5th, 2010
පහුගිය පෝස්ට් එක ගොඩ දෙනෙක් අතරට ගියේ නෑ තාක්ෂණික දෝශ කීපයක් නිසාම. SBU සින්ඩියේ ඒක සින්ඩිකේට් උනේ නෑ. වරද හොයාගෙන ඒක හදපු ඉන්ද්‍රනාමට මගේ ස්තූතිය. කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවන්න.
ලංකාවේ ගුවන් සේවයේ මේ විදියට බියර් දුන්නට ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් වලදිනම් මත්ද්‍රව්‍ය දෙන්න තහනම්. මොකද්ද හේතුව කියල මම හරියටම දන්නෙ නෑ. ඒත් . . . → Read More: ඒරොප්ලේන් කතා තවදුරටත්…..
By තරිඳු, on August 2nd, 2010
ලියන්න දෙයක් නැතුව වේලී වේලී ඉන්නකොට සූස්ති ගුණේගේ ලිපියක් කියවන්න ලැබුනේ. ඒ ගැන මටත් කියන්න තියෙන කතා ටික කියල දාන්න ඕනෙ කියල හිතුන. මම ඉතින් කතන්දර සූරීන් වගෙ, (මන්ද) බුද්ධි සහෝ වගේ දක්ශ ස්ටෝරි ටෙලර් කෙනෙක් නොවුනත් කියල දාන්නම්කෝ ඇහැක් හැටියට. ඇහැක් හැටියට කියන්නෙ මේ පුලුවන් හැටියකට කියන එකට හොඳේ…
මුලින්ම සූස්ති ගුණේගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් . . . → Read More: ඒරොප්ලේන් කතා
By තරිඳු, on June 28th, 2010
අපි පොඩිකාලේ අපි උත්සාහ කරන්නෙ කොහොම හරි කරල අපේ අම්මා, තාත්තා අනිත් අයගේ දෙමාපියන්ට වඩා වැඩ කාරයෝ කියල පෙන්නන්න. “අපේ තාත්තට පුලුවන් සිමෙන්ති කොට්ටයක් තනි අතින් උස්සන්න.” “ඕක මොකද්ද අපේ තාත්තට පුලුවන් කොට්ට දෙකක්ම එක අතින් උස්සන්න.” ඔය වගේ මොන බේගලයක් හරි ඇදබාලා අපි දිනන්න තමා හදන්නෙ. ඕන්න ඔය වගේ වැඩක් සිද්ධ උනාලු ගම් දෙකක උපාසකම්මලා . . . → Read More: ඕක මොකද්ද අපේ හාමුදුරුවෝ නම්……………….
By තරිඳු, on May 27th, 2010
අපේ කසූ (ඒ.කේ.ඒ. කතන්දරකාරයා) චූ කතා කියල සිංහල බ්ලොග් අවකාශයම ගඳ ගස්සවල ඉවරවෙලා දැන් ඔන්න හාමුදුරු කතා කියල බුද්ධාගම විනාස කරන්න මාත් එක්ක එකතු වෙලා. ඉතින් ඔය අල්ල පනල්ලෙ මට හිතුන මැරතන් එකට ලිව්ව හාමුදුරු කතන්දරයක් හුදී ජන පහන් සංවේගය උදෙසා නැවත වතාවක් අච්චාරුවේ පල කරන්න ඕනෙ කියල.
මේ කතාව ඇත්තම කතාවක්. මීට අවුරුදු 40 කට විතර . . . → Read More: ඔබද රෝමානු ආගමේ ජේසු ?
By තරිඳු, on May 25th, 2010
කලින් පෝස්ට් එකෙන් මගේ favorite shopping complex එක විනාස කරපු එක ගැනයි තක්ෂින් ගැනයි කතා කලානේ. අද කියන්න යන්නෙ තක්ෂින්ට එල්ල වෙච්ච චෝදනා ගැනයි හමුදා කුමන්ත්‍රණේ ගැනයි……… පලවෙනි කොටස කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න. හිතක් පපුවක් නැති රතු ෂර්ට් කාරයෝ.. පාහරයෝ.. I
තක්ෂින්ට විරුද්ධව එල්ල වූ චෝදනා…
Policy corruption
ඒ කියන්නෙ යම් නීති පැනවීමක්, පවතින නීතියක් ලිහිල් කිරීමක්, රාජ්‍ය ප්‍රතිපත්තියක් . . . → Read More: හිතක් පපුවක් නැති රතු ෂර්ට් කාරයෝ.. පාහරයෝ.. II
By තරිඳු, on May 21st, 2010
අපේ සාමාන්‍ය ස්වභාවය තමා මොකක් හරි ප්‍රශ්නයක් අපේ ලඟටම එනකන්ම ඒක නොසලකා හැරීම. අර කතාවකුත් තියෙන්නෙ “dont trouble the trouble until trouble troubles you” කියලා. එහෙම නැත්නම් අපිට සම්භන්ධ දෙයකට බලපෑමක් වෙනකම්. මට මේ ගැන කියන්න හිතුනේ තායිලන්තයේ දේශපාලන අවුල මේ හැතැම්ම දහස් ගානක් එහා ඉන්න මටත් බලපාපු නිසා. 2006 වසරේ පටන් ගත්තු මේ අවුලේ හොඳම . . . → Read More: හිතක් පපුවක් නැති රතු ෂර්ට් කාරයෝ.. පාහරයෝ.. I
By තරිඳු, on May 18th, 2010
හීරලුවෙක් වීම මට කවදාවත් ලැජ්ජාවට කාරණයක් උනේ නෑ. කොටින්ම කියතොත් කතන්දරකාරයා බොරු හීරලු කමත්, මාරයා ඇත්ත හීරලු කමත් එලි කරපු වෙලාවේ මම කියා හිටියේ හීරලු කම කාට කාට තිබ්බත් හීරලු නම මට සින්නක්කරේට අයිති බවයි. හීරලුවෙක් වීම ලැජ්ජාවට කාරණයක් බව හැම දෙනාම සලකද්දී මම ආඩම්බරයට කාරණයක් විදියට සලකන්නෙ ඇයි ?
අපේ රටේ හාමුදුරුවරු මහණ කරන්නෙ බොහෝ විට . . . → Read More: හීරලුවා වීරයා – වලි අදින්න සූරයා
By තරිඳු, on April 10th, 2010
අකෝන් ගැන මීට කලිනුත් මම ලිව්ව. ඒක මෙතනින් කියවන්න පුලුවන්. අකෝන් කියන්නෙ ගූ කෑල්ලක් බවත්, වීසා නොදීමෙන් ඒකට වටිනාකමක් දුන්න බවත් තමා මගේ අදහස උනේ. පස්සෙ තවත් සටහනකදී නව පරම්පරාවේ tasteless ගතිය ගැනත් කතා උනා. ඒක මෙතනින් කියවන්න.
මම මේ කියන්න යන්නෙ ශබ්ද රසය වගේම අර්ථ රසයත් තියෙන එල්විස් ප්‍රෙස්ලිගේ ගීත තුනක් ගැන. ඔක්කොටම කලින් මේක බලල . . . → Read More: අකෝන් වෙනුවට එල්විස් ප්‍රෙස්ලි
ලැබුණු ප්‍රතිචාර