අකෝන් වෙනුවට එල්විස් ප්‍රෙස්ලි

අකෝන් ගැන මීට කලිනුත් මම ලිව්ව. ඒක මෙතනින් කියවන්න පුලුවන්. අකෝන් කියන්නෙ ගූ කෑල්ලක් බවත්, වීසා නොදීමෙන් ඒකට වටිනාකමක් දුන්න බවත් තමා මගේ අදහස උනේ. පස්සෙ තවත් සටහනකදී නව පරම්පරාවේ tasteless ගතිය ගැනත් කතා උනා. ඒක මෙතනින් කියවන්න.

මම මේ කියන්න යන්නෙ ශබ්ද රසය වගේම අර්ථ රසයත් තියෙන එල්විස් ප්‍රෙස්ලිගේ ගීත තුනක් ගැන. ඔක්කොටම කලින් මේක බලල . . . → Read More: අකෝන් වෙනුවට එල්විස් ප්‍රෙස්ලි

අබේවර්ධන බාලසූරිය සහ මයිකල් ජැක්සන් | Micheal Jackson and Abewardena Balasuriya

මැරුණු මිනිස්සු ගැන විවේචනය කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම අහල තියෙන්නෙ. හේතුව ඒ අයට තමන් වෙනුවෙන් උත්තර දෙන්න බැරි නිසා. ඒ කෙසේ වෙතත් මෙතන මේ මියගිය පුද්ගලයෝ දෙන්නගෙන් නිරූපණය කරන්නෙ සංගීත සම්ප්‍රදායන් දෙකක් මිස ඒ පුල්ගල ප්‍රතිරූප නොවන බව මුලින්ම කියන්න කැමතියි.

මේක පටන් ගත්තේ මම මූණු පොතේ දාපු ස්ටේටස් මැසේජ් එකක් නිසා.

මයිකල් ජැක්සන්ගේ . . . → Read More: අබේවර්ධන බාලසූරිය සහ මයිකල් ජැක්සන් | Micheal Jackson and Abewardena Balasuriya

lankeeya sithuwili

යන එන ඇත්තෝ