මගේ බ්ලොග් එක ලක්බිම පත්තරේ

මල් කුමාරයා කතා කරල කිව්වම මම හිතුවෙ මූ විහිලු කරනවා කියල. පස්සෙ පත්තරේ හොයාගෙන බැලුවා. ඇත්තනෙ. අපේ සිංහල බ්ලොග් 6 ක් පත්තරේ දාල තියෙනවා. මට මාර සතුටුයි. මම බ්ලොග් ලියන්න අරන් තාම මාසයක්වත් නෑ. පලවී තියෙන අනෙත් අඩවි තමා……

කැටපත් පවුර
සිතූගෙ සිතුවිලි
මනුසත් උයන
අඍණි ශපිරෝ
සංකල්පනා

අවසාන වශයෙන් මගේ අච්චාරුව. ඒකෙ පලවෙච්ච මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච . . . → Read More: මගේ බ්ලොග් එක ලක්බිම පත්තරේ

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

මම මේ කියන්නෙ මම මහණ වෙච්ච විස්තර. මේකේ පලවෙනි කොටස කියවන්න මෙතන කොටන්න. පහුගිය කොටස ඉවර උනේ මට අර විකාර ඇඳුම අන්දපු තැනින්. ඔන්න ඉතින් ඒක ඇඳගෙන මම සබේට ආව. ඊලඟට කරන්න තියෙන්නෙ මහණ කම ඉල්ලන එක. ඔතන කියන පාලි පාඨ ගොඩක් තියෙනවා ඒ උනාට මට දැන් ඔක්කොම මතක නෑ. අවුරුදු 5 ක් වෙනවනේ. තුන් සිවුර . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

පලවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා තව ටිකක් මේක ලියන්න ඕන කියල හිතුවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ මම මහණ වෙච්චි දවසේ විස්තර. මේක උනේ වසර දෙදහස් පහක් වූ නවම් මස විසි පස් වෙනි දිනයි. සිංහලෙන් කිව්වොත් 2005-02-25. ස්ථානය කෑගල්ල කිට්ටුව සුන්දර ගම්මානයක පන්සලක්. මම මුලින් මහණ වෙන්න හිටියේ කෑගල්ලෙ නෙමේ ගාල්ලෙ. ඒක තවත් අතුරු කතාවක්. . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්.

මම . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා

රාවණ රජතුමා ගැන කියන්න දේවල් නම් ඕනතරම් තියෙනවා. වාල්මිකී කියන පාහර බමුණා රාමව දෙයියෙක් කරන්න ලියපු රාමායණයේ සම්පූර්ණයෙන්ම රාවණ රජතුමාව දුෂ්ටයෙක් කරල තියෙන්නෙ. පාවාදීම් ගැන නිතරම ඇහෙන මේ කාලයේ මතක් කරන්න ඕනෙ අපේ ලංකාවේ පලමුවෙනි මහා පාවාදීම උනේ රාවණ රජතුමාව කියන එක. හිනාවට කාරණේ අපේ ඉතිහාසයේ මුල ඉඳන්ම පාවාදීම් තියෙන එක නෙමේ. ඒ පාවා දුන් ද්‍රෝහියා . . . → Read More: ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා

පන්සල් වගේද පල්ලි ? වෙසක් වගේද නත්තල්

අද නත්තල්. සාමයේ කුමරා ඉපදුනු දවස. එහෙම නැත්නම් ඉපදුනු එක සිහිකරන දවස. ඔන්න ඉතින් මගේ යාලුවෙක් කංකෙඳිරි ගාන්න පටන් ගත්තා රෑට පල්ලි යන්න එන්න කියල. බෑ කියන්න බෑනෙ ඉතින් ඊයෙ 5-6 වෙනකොට මමත් ගියා ඒ ගොල්ලන්ගේ ගෙදර. මම ඉතින් මීට කලින් පල්ලි ගිහින් නෑ. ඒ නිසා මම අඳින්න ඕනෙ මොනාද කරන්නෙ මොනාද කියල කලින්ම අහගත්තා. නෝන්ඩි . . . → Read More: පන්සල් වගේද පල්ලි ? වෙසක් වගේද නත්තල්

කොණ්ඩ කුරුල්ලෝ

ඊයේ අපි ඔෆීස් එකේ කතා කර කර හිටියේ එක එක අලෙවිකරණ හා ප්‍රචාරණ උපක්‍රම ගැන. කම්පැනි නම ගහපු කැප් කතා කරද්දී අපි කතා උනේ දැන් කවුරුත් කැප් දාන්නෙ නැති එක ගැන. හේතුව දැන් නානා ප්‍රකාර කොණ්ඩා මෝස්තර කල එලි බැහැල තියෙන එක. තොප්පි දාගෙන තමන්ගේ ලස්සන කොණ්ඩෙ වහගන්න කැමති කව්ද ? අද මම කියන්න යන්නෙ මම . . . → Read More: කොණ්ඩ කුරුල්ලෝ

මල් කුමාරයා සහ මල් කුමාරී

සූර පප්පා කාටූන් එක බැලුවනම් කාටත් මතක ඇති මල් කුමාරයා සහ මල් කුමාරිව. ජිම් පප්පට මල් කුමාරි ගැන අදහසක් තිබ්බ උනත් අන්තිමට සිදු විය යුතු විදියට මල් කුමාරි අයිති උනේ මල් කුමාරයට. මම මේ කියන්න යන්නෙ සූරපප්පා කාටූන් එකේ දෙන්න ගැන නෙමේ. වෙන දෙන්නෙක් ගැන. මේ දෙන්නගේ කතාවෙනම් මම දන්න තරමින් ජිම් පප්ප කෙනෙකුත් නෑ.

මේ දෙන්න . . . → Read More: මල් කුමාරයා සහ මල් කුමාරී

විදුරුවන්ගේ E FM ලව් එක

අද උදේ පාන්දරම විදුරුවන් අහනවා ක්‍රෙස්කැට් එක පැත්තෙ යන්න අදහසක් නැද්ද කියල. මේ මොකා වැහිලද මූට උදේ පාන්දරම.

“ඒ මොකටද ?”

මෙන්න මේ යකා මට එවනවා ලින්ක් එකක්. E FM එකේ live broadcasting එකක් ක්‍රෙස්කැට් ඉඳලා. මූට මේ ඕන වෙලා තියෙන්නෙ මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් බලන්න. පලයන්කෝ අපිත් ඒකට. SBU එකේ පාර්ටි එකට එන්න බෑ කිව්ව ඒ . . . → Read More: විදුරුවන්ගේ E FM ලව් එක

lankeeya sithuwili

යන එන ඇත්තෝ