පවන් රොදක් සේ

පවන් රොදක් සේලඟටම ඇවිදින්මගේ නලල සිඹ හොර රහසේවෙන්වී යනවදමටවත් නොකියානැවතත් එනවද හෙට දවසේ

රාත්‍රිය දිගයිහදවත පාරයිනුඹ ලඟ නැතිනම් හැම දවසේමා ලඟ නුඹ සිටිහැම තත්පරයමපැයකට සමවෙයි රත්තරනේ

එදා පැමිණ ඔබමගේ නලල සිඹගියත් වෙන්වෙලා හොර රහසේඑදා ඉතිරි කරදමා අතැර ගියඔබේ සුවඳ මා . . . → Read More: පවන් රොදක් සේ

lankeeya sithuwili

යන එන ඇත්තෝ