ලැජ්ජා බය දෙක ලෝක පාලන ධර්ම හැටියට බුදු දහමේ හැඳින්වෙනවා. ඒ උනත් අද දවසේ ලෝක පාලන ධර්මය ලැජ්ජා බය දෙකද කියන එක මට ලොකු ගැටලුව. මට හිතෙන හැටියට ඉල්ලුම-සැපයුම ලැජ්ජා-බය දෙක පහුකරගෙන ඉස්සරහට ඇවිත්. බුද්ධාගමත් මේ ඉල්ලුම-සැපයුම න්‍යායට යටත් වෙලා කියල මට හිතෙන්නේ.
Latest Updates RSS
-
සිරාවටම -
ටික කලකට පෙර අප සැම හිනස්සමින්, අමුතු ජෝක් දමමින් සමස්ථ සිංහල බ්ලොග් අවකාශයම ප්‍රීතියෙන් ප්‍රමුදිත කල නදුන් සහෝදරයා (අනුරාධපුර සෝන්) ඔබ කාටත් මතක ඇති. බ්ලොග් සින්ඩිකේටර සමග ඇති කරගත් ආරවුල් මෙන්ම ඒවා යටත් වන නීති බිඳ දැමීම හේතුවෙන් ඔහු සින්ඩිකේටර වලින් ඉවත් කෙරුණා. කෙසේ උවත් ඔහු නැති අඩුව පුරවමින් ජෝකර් චරිතයට පණ පෙවීමට දැන් මහමෙව්නා අසපු සංචිතය ඉදිරිපත් වී සිටිනවා. සෝමාවතී සිද්ධියත් සමග කල එලි බැස ඇති මෙම අලුත් චරිතය අප සැම පිනවනු ඇති බවට මගේ කිසිම සැකයක් නෑ.
ko koheda?
http://bit.ly/d4Xsd8 see comment 9
- පිවිසුම